Loku Business’ cover photo
Loku Business

Loku Business

Education

Colombo, Western Province 18,598 followers

ව්යවසායකයෙක් විදිහට ඔබට තියෙන ගැටලු වලට විසදුම් Online පාඨමාලා තුලින් ප්රවීණයන්ගෙන් ඉගෙනගන්න

About us

Making Entrepreneurship Education Affordable

Website
https://lokubusiness.lk/
Industry
Education
Company size
2-10 employees
Headquarters
Colombo, Western Province
Type
Privately Held
Founded
2023

Locations

Employees at Loku Business

Updates

  • ⁉පොහොසත් වෙන්න ඔයාව හැඩගස්වගන්න විදිය ගැන ලියැවුණු මනෝවිද්යාත්මක රහස් ඇතුළත් පොතක් තියනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද??? 📌ඔව්, ඒ තමයි එදා මෙදා තුර මුදල් සහ ධනය ගැන ලියැවුණු "Psychology of Money" කියන පොත. මෙම පොත තුළින් ඔයාට ඉගෙනගන්න පුළුවන්, - බාහිර ලෝකෙට පෙනෙන ධනය සහ ඇත්තම ධනයෙහි වෙනස - ⁠මූල්යමය Risk එක අඩු කරගන්න ඔබට කරන්න පුළුවන් දේවල් - ⁠ධනය තියාගන්න උදව් වෙන "Enough" කියන සංකල්පය - ⁠ඍණ සහ ධන ඔබේ ජීවිතය පාලනය කරන හැටි 📎ඒත් බර Technical වචන තියන පොතක් තනියෙන් කියවලා තේරුම් ගන්න අමාරුයි නේද? ඒත් දැන් අමාරුවෙන් පොත් කියවපු කාලේ ඉවරයි,  Loku Business අප විසින් මෙම පොතේ තියන දැනුම සරලව, පැහැදිලිව නැරඹන්න පුළුවන්,  පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/gT-tiyhv

  • View organization page for Loku Business

    18,598 followers

    ⁉දැනගෙන හිටියද හැමදාම ඔයා ජීවිතේ එකතැන හිරවෙලා වගේ ඉන්න බලපාන ප්රධානම හේතුව මොකද්ද කියලා? ඒ තමයි, ඔයාගෙ Fixed Mindset එක, කොච්චර ලොකු අරමුණු සහ ආසාවන් තිබ්බත්, කවදාවත් දියුණු වෙන්න බැරි Fixed Mindset එකක් තිබ්බොත් ඔයාට ඔයාගෙ ජීවිතේ දිනන්න අමාරුයි. 📌මෙහිදී, ඔබ අවධානය දිය යුත්තේ, - ඔබගේ දියුණුව වළකන Comfort Zone Disease යනු කුමක්ද? - ⁠දිනන මානසිකත්වයක් ඇති කරගන්නා ආකාරය - ⁠උපායමාර්ගික දැක්මක් සාදාගන්නා ආකාරය - ⁠Fixed Mindset එක Growth Mindset එකක් බවට පත් කරන්නෙ කොහොමද? 📎ඉතින්, ඔයත් ජීවිතේ එකතැන පල් නොවී ඉක්මනින් වර්ධනය වෙන මානසිකත්වය හදාගන්න හැටි ඉගෙනගන්න කැමතී නම්, පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/dzWhuN6Q Your Trainer: Dr. Philip Nehri Mullegama

  • Loku Business reposted this

    📌ඔයාටත් Job එකේ එකතැන පල් වෙන්නෙ නැතුව Manager කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න ඕනෙද? 📎එහෙනම්, Intern කෙනෙක්ගෙන් Manager කෙනෙක් දක්වා යන වේගවත්ම ගමන්මග හරි විදියට ඉගෙනගන්න කැමතී නම්, පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/gRcnJjB7 Your Trainer: Sanjeev Jayaratnam

  • 📌ඔයාගේ ක්ෂේත්රයේ අතිදක්ෂයෙක් වෙන්න ගොඩක් මහන්සිවෙලා වැඩ කරලා විතරක් මදි. Robert Greene විසින් රචිත Mastery කියන පොත, අතිදක්ෂයෙක් වෙන්න අවශ්ය කරන පියවර 08ක් කියලා දෙනවා. ඔයා කුමන ක්ෂේත්රයක වැඩ කළත් අතිදක්ෂයෙක් වෙන්න මේ පියවර 08 අනුගමනය කළොත් ඔයාට පුළුවන්. සම්පූර්ණ ලිපිය: https://lnkd.in/gxVdikq9

    • No alternative text description for this image
  • 📌Stock Market එකේ කුඩා මුදලක් ආයෝජනය කරලා ඉහල ලාභයක් උපයන විදිය ඉගෙනගන්න ඔයත් කැමති නේද? 📎ඉතින්, Stock Market එකේ ආයෝජනය කරලා ඉහළ ලාභ ලබන හැටි මුල සිට සරලව ඉගෙනගන්න පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/gNu_Gnx7 

  • Loku Business reposted this

    📌ඔයත් අඩු Effort එකකින් Stress වෙන්නෙ නැතුව ඔයාගෙ වැඩටික අඩු කාලයකින් කරගන්න කැමතිද? 📎එහෙනම්, ඔයාගෙ රැකියාවේ හෝ ව්යාපාරයේ වැඩටික අඩු කාලයකින් හරියටම කරගන්න හැටි ඉගෙනගන්න කැමතී නම් පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/ghYEJr6y Your Trainer: Pubudu Wanigasekara

  • View organization page for Loku Business

    18,598 followers

    ⁉දැනගෙන හිටියද හැමදාම ඔයා ජීවිතේ එකතැන හිරවෙලා වගේ ඉන්න බලපාන ප්රධානම හේතුව මොකද්ද කියලා? ඒ තමයි, ඔයාගෙ Fixed Mindset එක, කොච්චර ලොකු අරමුණු සහ ආසාවන් තිබ්බත්, කවදාවත් දියුණු වෙන්න බැරි Fixed Mindset එකක් තිබ්බොත් ඔයාට ඔයාගෙ ජීවිතේ දිනන්න අමාරුයි. 📌මෙහිදී, ඔබ අවධානය දිය යුත්තේ, - ඔබගේ දියුණුව වළකන Comfort Zone Disease යනු කුමක්ද? - ⁠දිනන මානසිකත්වයක් ඇති කරගන්නා ආකාරය - ⁠උපායමාර්ගික දැක්මක් සාදාගන්නා ආකාරය - ⁠Fixed Mindset එක Growth Mindset එකක් බවට පත් කරන්නෙ කොහොමද? 📎ඉතින්, ඔයත් ජීවිතේ එකතැන පල් නොවී ඉක්මනින් වර්ධනය වෙන මානසිකත්වය හදාගන්න හැටි ඉගෙනගන්න කැමතී නම්, පහත Link එක Click කරන්න ⬇⬇⬇⬇⬇⬇⬇ https://lnkd.in/dzWhuN6Q Your Trainer: Dr. Philip Nehri Mullegama

  • 📌2025 අවුරුද්ද පටන් ගන්නකොට වෙන අවුරුදුවලදි වගේම ඔයාට ඉලක්ක, බලාපොරොත්තු තියෙන්න ඇති. දැන් අවුරුද්දේ මාස 3ක් ඉවර වෙන්නත් ළඟයි. ඔයාගේ ඉලක්කවලට යන්න සැලකිය යුතු වැඩ කොටසක් ඉවර කරගන්න පුළුවන් වුණා ද? උත්තරය ‘නැහැ’ කියන එක නම් ඔයාට 2026 පටන් ගන්න වෙන්නෙත් ‘මේ අවුරුද්දේ නම් හැදෙනවා’ කියලා ඔයාවම රවට්ටගෙන තමයි. ඔයාට තවමත් කාලය තියෙනවා මේ අවුරුද්ද ඔයාගේ දියුණුවේ ස්වර්ණමය අවුරුද්ද බවට පරිවර්තනය කරගන්න. ඒ කොහොමද කියන එක දැනගන්න මේ ලිපිය කියවන්න. සම්පූර්ණ ලිපිය: https://lnkd.in/giqNT9ed

    • No alternative text description for this image

Similar pages