Let's Learn Life

Let's Learn Life

Public Health

About us

“Let’s Learn Life” is a program conducted through the Health Promotion Bureau under the guidance of the Health Ministry to uplift the sex education in Sri Lanka.

Website
tripell.lk
Industry
Public Health
Company size
2-10 employees
Type
Public Company

Updates

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    Journey to understand the meticulous process behind developing a social media campaign aimed at providing age-appropriate comprehensive sex education to the Sri Lankan general public. Starting with the mandate given by the Parliament Caucus for children, the Health Promotion Bureau of the Ministry of Health, with the collaborative efforts of multiple stakeholders and experts, delves into the strategic steps adhering to a culturally sensitive and inclusive approach. Explore the thoughtful considerations and passionate dedication driving this initiative toward fostering informed and empowered communities. #letslearnlife #HPB #TripleL #sexualityeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    කාන්තාවන් වැඩිවිය පැමිණි කාලයේ සිට ආර්තවහරණය කාලය දක්වා ඔසප් චක්රය සෞඛ්යයට වැදගත් වන අතර ඒ ගැන අවබෝධයෙන් සහ නිරීක්ෂණයෙන් සිටීම ඉතා වැදගත් . ඔසප් වීමේදී ගර්භාෂයේ ඇතුලත බිත්තියේ පටක හා රුධිරය යෝනි මාර්ගයෙන් පිටවීම සිදුවන අතර කාන්තාවන්ගෙන් 15%කට පමණ දින 28 කට වරක් ද, බොහෝ අයට සාමාන්ය කාල පරාසය දින 21 – 35ක් අතර ඔසප් වීම සිදු වේ. ඔසප් දින දර්ශනයක් හෝ ඔසප් කැලැන්ඩරයක් භාවිතා කිරීමෙන් ඩිම්බ මෝචනය සිදුවන කාලය දැන ගැනීමට, ඊළඟ ඔසප් වීමේ කාලයට සූදානම් වීමට සහ සරු කාලය හඳුනා ගැනීමට උදව් වේ. අක්රමවත් ඔසප් චක්රයක් ඇති කාන්තාවන්ට මෙය විශේෂයෙන් ප්රයෝජනවත් දෙයක් වන අතර, සෞඛ්ය සේවා සපයන්නන් සමඟ එම ගැටළු කතා කරන්න සහ ඒ කාලයේ දී ඇති වෙන ගැටළු කළමනාකරණය කිරීමට පුළුවන්. ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට රුධිර වහනය සිදු වූ දින ගණන ලකුණු කිරීම, ඔසප් චක්රයේ දිග ගණනය කිරීම, ප්රවාහ තීව්රතාවය නිරීක්ෂණය කිරීම සහ ඔසප් වීමට පෙර ඇති වන රෝග ලක්ෂණ සටහන් කිරීමෙන් ඔසප් සෞඛ්ය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇප් මෙය තවත් පහසු කර තිබෙනවා. ශ්රී ලංකාවේ සෑම ගැහැණු ළමයෙක්ම සහ කාන්තාවක්ම ඔසප් දින දර්ශනයක් හෝ ඔසප් කැලැන්ඩරයක් පාවිච්චි කිරීමේ පුරුද්දක් ඇති කරගන්නවා නම් තමාගේ ඔසප් චක්රය ගැන ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් #letslearnlife #HPB #TripleL #sexualityeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    Understanding and tracking your menstrual cycle is crucial for women's health, from puberty to menopause. Menstruation involves the regular discharge of blood and mucosal tissue from the uterus, and while only about 15% of women have a 28-day cycle, the normal range is 21–35 days. A menstrual calendar or period tracker helps predict ovulation, prepare for your next period, and understand your fertility window. It's especially beneficial for those with irregular periods, allowing them to effectively share concerns with healthcare providers and manage period-related issues. Women can gain valuable insights into their health by marking the start and duration of menstruation, calculating cycle length, tracking flow intensity, and noting premenstrual symptoms. Digital tools like mobile apps make this tracking simpler. In Sri Lanka, every girl and woman needs to use a menstrual calendar or period tracker to empower themselves with knowledge about their health. #letslearnlife #HPB #TripleL #sexualityeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    ආදරණීය අම්මේ.. නව යොවුන් වියට පා තබන්නට ආසන්නයේ සිටින දියණියක් ඔබට සිටිනවාද? ඇයගේ ශාරීරික, මානසික වෙනස්කම් ගැන හොඳින් වටහා ගැනීමට උත්සහ කිරීම මවක් ලෙස ඔබ සතුවිය යුතු ඉහළ දක්ෂතාවයකි. එම නිසා ඇය සමඟ ඉතා හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට නිතරම උත්සහ කරමු. මවක් ලෙස ඔබ, • ඇය සමඟ මිතුරියක් මෙන් සමීප කතාබහක යෙදීමට දිනපතා වේලාවක් වෙන් කරගන්න. (පාසලේ යාළුවන් ගැන, රසවත් සිදුවීම් ගැන, ගුරුවරුන් ගැන හොඳම යෙහෙළියක් මෙන් විස්තර බෙදා ගනිමු) • සෑම දියණියකටම ආවේණීක සුන්දරත්වයක් පවතින බවත් ශරීරයේ හැඩය, ප්රමාණය කාලයත් සමඟ නිසි ලෙස සිදුවන බවත් ඇයට ආදරයෙන් වටහා දෙමු. • පළමු ඔසප් වීමේ ලක්ෂණ මෙන්ම ඒ සඳහා ඇය මුහුණ දිය යුතු ආකාරය සරලව පහදා දෙන්න. එය අනවශ්ය බියක් හෝ ලැජ්ජාවක් ඇතිකරගත යුතු තත්ත්වයක් නොවන බවත් එවැනි තත්ත්වයකදී දැනුම් දිය යුත්තේ කාටද යන්නත් ඇයව දැනුවත් කර තබන්න. ඒ වගේ මොහොතක භාවිතා කිරීමට අමතර යට ඇඳුමක් සමඟ සනීපාරක්ෂක තුවායක් ලබා දී කල්තියා සූදානම් කරමු. • නිරෝගි ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ දියණියව දැනුවත් කරන්න. සමබර ආහාර වේලක වැදගත්කම, ව්යායාම කිරීමේ වැදගත්කම මෙන්ම සෞන්දර්යාත්මක කටයුතුවල නියලීමේ වැදගත්කම කියා දෙමින් නිරෝගී ජීවන රටාවකට ඇයව හුරු කරන්නට කටයුතු කර #letslearnlife #HPB #TripleL #Sexeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    As mothers, understanding the physical, emotional, and social changes our daughters undergo is crucial. By fostering open communication and creating a safe space for questions and expression, we can guide them through this transformative phase with positivity and support. From promoting healthy self-esteem to preparing for menstruation and encouraging balanced lifestyles, let's equip our daughters with the knowledge and confidence they need to navigate pre-puberty and adolescence with resilience. Together, we can empower them to embrace their uniqueness, build strong friendships, and cultivate critical thinking skills for a bright future. #letslearnlife #HPB #TripleL #Sexeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    The journey through adolescence is a remarkable period of growth and transformation, not only physically but also neurologically. Parents of teenagers often find themselves perplexed by the unpredictable and sometimes puzzling behaviors exhibited by their adolescents. Behind these behaviors lies the intricate landscape of the adolescent brain, undergoing profound changes that shape the individual's thoughts, emotions, and actions. In this guide, we will embark on a journey to unravel the mysteries of the adolescent brain, offering insights to help parents better understand and support their teenagers during this crucial stage of development. #letslearnlife #HPB #TripleL #Sexeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    Puberty is a complex and transformative phase of human development, marking the transition from childhood to adulthood. As children step into puberty, physiological changes in the body occurs and concurrently their mind also undergo a turmoil from increased curiosity to overwhelming, overly sensitive feelings. The psychological changes during puberty are equally significant and often play a pivotal role in shaping an individual's identity and behavior. Parents, care givers and educators need to understand these physiological changes during this period. If they have a good understanding on the thinking pattern of the child in this major transitional period, they could help to codesign their future under love, protection and care. #letslearnlife #HPB #TripleL #Sexeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    Our world is interconnected globally through social media and internet devices and they have become integral parts of our daily lives. While these technologies offer numerous benefits, they also come with potential risks. Ensuring social media safety and secure use of internet devices is essential to protect personal information, maintain online privacy, and foster a positive digital experience. This guide aims to empower individuals, particularly parents and guardians, with practical tips and strategies for navigating the digital landscape safely. #letslearnlife #HPB #TripleL #Sexeducation

  • View organization page for Let's Learn Life, graphic

    9 followers

    නිසියාකාර ලිංගික අධ්යාපනයක් නොමැති වීම නිසා අපගේ ළමා පරපුරට විවිධාකාර වූ ගැටලුකාරී තත්ව වලට මුහුණ දීමට සිදුවි ඇත.ළමා අපචාර, ළමා ස්ත්රි දූෂණ, ළමා ගැබ් ගැනීම් මේ අතර ඉතා බරපතල හා ඛේදනීය සිදුවීම් වේ. ශ්රී ලංකාවේ සිදු වී ඇති ළමා ස්ත්රී දූෂණ හා ළමා ගැබ් ගැනීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් සිදු කරයි. එහි 2023 වර්ෂයේ සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් මාස තුන තුල දත්ත විශ්ලේෂණයෙන් මේ පිළිබඳ අවබෝධයක් ඔබට ලබා ගත හැක. #letslearnlife #HPB #sexeducation

Similar pages